1 year ago Tags #ceylonwire ඇත්දළ දෙකක් ළඟ තබාගත් අයෙක් උඩවළවෙන් අල්ලයි උඩවළව, මහආර ප්‍රදේශයේදී ඇත්දළ දෙකක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් වයස අවුරුදු 35 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ දිනයේදී ලැබුණු තොරතුරක්
1 year ago Tags #ceylonwire හැටන් ෂැනන් වත්තේ වතු නිවාස පෙළක ගින්නක් හැටන් – ෂැනන් වත්ත ප්‍රදේශයේ වතු නිවාස පෙළක ඊයේ රාත්‍රියේ හටගත් ගින්නකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
1 year ago Tags #ceylonwire GMOA දොස්තරලා වර්ජනය අත්හිටුවයි හෙට දිනයේ කැඳවා තිබූ තිබූ දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනය අත්හිටුවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ, එම සංගමය
1 year ago Tags #ceylonwire GMOA දොස්තරලාගේ වර්ජනයට එකතු නොවෙන්න විශේෂඥ වෛද්‍යවරු තීරණය කරති 2025 අයවැය යටතේ වෛද්‍ය නිලධාරීන් සඳහා අමතර තීරු බදු අනුපාත, රජයේ නිවාඩු ගෙවීම් සහ ඉරිදා දීමනාවේ යෝජිත අවප්‍රමාණය කිරීම සම්බන්ධයෙන්
1 year ago Tags #ceylonwire W15 හෝටලයට වෙඩිතැබීම – උසාවියට බාරවූ දේශබන්දුලාගේ සෙට් එකේ වැලිගම වැඩබලන OICට ඇප වැලිගම පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපතිවරයා අද පෙරවරුවේ අධිකරණයට භාර වී තිබේ. ඔහුට සහ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන්
1 year ago Tags #ceylonwire දේශබන්දු හොයන්න පොලිසිය ගෙවල් පහක් චෙක්කරලා උසාවි නියෝගයක් සහ විදේශ ගමන් තහනමක් පනවා තිබෙන හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය තවමත් මෙහෙයුම් සිදුකරමින් සිටියි.
1 year ago Tags #ceylonwire ගණේමුල්ලේ සංජීවට වෙඩි තැබූ සැකකරු පහුගිය දෙසැම්බරයේ තවත් අපරාධයක් කරලා සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ ගණේමුල්ලේ සංජීව නමැත්තා ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින තුවක්කුකරු පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී කඳාන ප්‍රදේශයේ සිදුවූ වෙඩි
1 year ago Tags #ceylonwire කාත්තන්කුඩි මුහුදේ පාවෙමින් තිබූ යමක් පුපුරා තරුණයෙක් බරපතල තුවාල ලබයි කාත්තන්කුඩි පොලිස් වසමේ ආරයම්පති ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ පාවෙමින් තිබූ යමක් විවෘත කිරීමට යාමේදී සිදුවූ පිපිරීමකින් 23 හැවිරිදි තරුණයෙකු බරපතල
1 year ago Tags #ceylonwire වැඩබලන පොලිස්පති – පොලිස් කොමිසම ගැටුම : කොමිසම නිවේදනයක් නිකුත් කරයි පොලිස් ස්ථාන මාරුවීම්වලට ඇඟිලි ගැසීම් සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් කරන ලද චෝදනා ප්‍රතික්ෂේප කරමින් ජාතික පොලිස් කොමිසම සවිස්තර
1 year ago Tags #ceylonwire ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර පත්කෙරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර පත්කර තිබේ. මෙම පත්වීම අද (මාර්තු 04)