1 year ago Tags #ceylonwire අපරාධකරුවන්ට වහාම දඬුවම් කරන්න – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ මාර්ගගත ආරක්ෂණ පනත ඇතුළු දැඩි නීති සංශෝධනය කරන ලෙසත්, උතුර හා නැගෙනහිර ප්‍රදේශවල නිරීක්ෂණ සහ බියගැන්වීම්
1 year ago Tags #ceylonwire මහින්ද රාජපක්ෂ ළඟදීම රිදී තිරයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජීවිත කතාව සිනමා නිර්මාණයක් ලෙස නිෂ්පාදනය කිරීමට නියමිතව තිබේ. ඊට අදාළ සැලසුම් ක්‍රියාත්මක බව ඔහුගේ පුත්‍රයා
1 year ago Tags #ceylonwire ලක්ෂ 300ක් වටිනා මොබයිල් ෆෝන් 111ක් හෙරෙන් ගෙනා ව්‍යාපාරිකයෙක් කටුනායකදී අල්ලයි රුපියල් මිලියන 30 ක් පමණ වටිනා ඉහළ වටිනාකමකින් යුත් ජංගම දුරකථන තොගයක් රට තුළට ගෙන ඒමට උත්සාහ කළ මගියකු කටුනායක
1 year ago Tags #AI_ස්කෑනර් කන්ටේනර් තුනක සිගරට් පුච්චලා-ඉස්සරහට හොරෙන් ගෙන්නුවොත් කෘත්‍රිම බුද්ධියෙන් අල්ලනවා(වීඩියෝ) ශ්‍රී ලංකා රේගුව, බහාලුම් තුළ නීතිවිරෝධී ලෙස ජාවාරම් කරන ලද භාණ්ඩ හඳුනාගැනීම සඳහා කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය සහිත උපකරණ භාවිත
1 year ago Tags #ceylonwire සෙව්වන්දිට දෙන තෑග්ග වැඩිකරයි පාතාල කල්ලි නායකයෙකු වන ‘ගනේමුල්ල සංජීව’ ඝාතනයට සම්බන්ධ අතුරුදහන් වූ සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට ලබාදෙන තොරතුරක් සඳහා ප්‍රකාශයට පත්කරන ලද ත්‍යාගය
1 year ago Tags #ceylonwire අස්වැසුම ගන්න සමහරු කුඩු ගහනවලු අස්වැසුම ප්රතිලාභ ලබන ඇතැම් පුද්ගලයන් පවා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බවට පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති ග්‍රාම සංවර්ධන, සමාජ ආරක්ෂාව සහ
1 year ago Tags #ceylonwire “නිදහසේ ජීවත්වෙන්න ඕනෙ නිසා ඇඳුම් ගැලෙව්වා”-හෙළුවෙන් බයිසිකල් පැද්ද කොල්ලා කියයි ඊයේ නිරුවතින් යතුරුපැදියක් පැදවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා පොලිසියට පවසා ඇත්තේ, නිදහසේ ජීවත් වීමට අවශ්‍ය නිසා ඇඳුම් ගලවා දැමූ බවයි.
1 year ago Tags #ceylonwire කැනඩාවට මෙක්සිකෝවට චීනයට අධික බදු පනවා ට්‍රම්ප් වෙළඳ යුද්ධයකට අත වනයි කැනඩාවෙන් සහ මෙක්සිකෝවෙන් එක්සත් ජනපදයට ආනයනය කරන භාණ්ඩ සඳහා 25% ක තීරුබදු පැනවීම අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වැඩිදියුණු කරන්න ජපානය ජිනීවාහිදී සහාය පළකරයි ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වැඩිදියුණු කිරීම සඳහා වන ශ්‍රී ලංකාවේම මුලපිරීම් සඳහා අඛණ්ඩව සහාය දෙන බව ජපානය පවසයි. ජිනීවා නුවර
1 year ago Tags #ceylonwire ඇත්දළ දෙකක් ළඟ තබාගත් අයෙක් උඩවළවෙන් අල්ලයි උඩවළව, මහආර ප්‍රදේශයේදී ඇත්දළ දෙකක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් වයස අවුරුදු 35 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ දිනයේදී ලැබුණු තොරතුරක්