
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික ජන බලවේගයේ අභිමතයන් හා මනාපයන් අනුව කටයුතු කළ පළාත් පාලන කොමසාරිස්වරුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සමගි ජන බලවේගය සැලසුම් කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ස්වාධීනව වැඩ කළ කොමසාරිස්වරයා සහ පක්ෂයට පක්ෂග්රාහී වූ කොමසාරිස්වරයා අතර වෙනස පිළිබඳව ජනතාව දන්නා බවත්, ඔවුන්ගෙන් ඇතැමකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වන බැවින් ඔවුන් පිළිබඳ විස්තර ඉදිරිපත් නොකරන බවත් ඔහු තවදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart