
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ නිවාඩු නිකේතනය වන City of Dreams Sri Lanka, 2025 අගෝස්තු 2 වන දින නිල වශයෙන් දියත් කිරීමේ අවස්ථාවට සහභාගී වීමට අවස්ථාව ඇත්තේ ආරාධිතයන්ට පමණක් බව නිවේදනය කර ඇත.
City of Dreams Sri Lanka නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ, මෙම විවෘත කිරීම සඳහා අනවසර ටිකට්පත් බෙදාහරින බවට වාර්තා වී ඇති බවයි.
“මෙම උත්සවය ආරාධනයෙන් පමණක් සිදුකෙරෙන බවත්, කිසිදු තෙවැනි පාර්ශවයකට ටිකට්පත් නිකුත් කිරීමට, බෙදාහැරීමට හෝ විකිණීමට අවසර නොමැති බවත් අපි පැහැදිලි කිරීමට කැමැත්තෙමු. ප්‍රවේශම් වන ලෙසත්, නිල නොවන මූලාශ්‍ර සමඟ සම්බන්ධ වීමෙන් වළකින ලෙසත් අපි සැමට තරයේ අවවාද කරමු,” යනුවෙන් එම නිවේදනයේ සඳහන් වේ.
බොලිවුඩයේ රජු වන ෂාරුක් ඛාන්, විශේෂ ආරාධිතයකු ලෙස City of Dreams Sri Lanka හි විවෘත කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
City of Dreams Sri Lanka දියත් කිරීමත් සමඟ ව්‍යාපෘතිය අංග සම්පූර්ණ වීම සනිටුහන් වේ. එයට ලෝක මට්ටමේ කැසිනෝ ශාලාවක්, සුඛෝපභෝගී නුවා හෝටලයක් සහ සුපිරි සාප්පු සංකීර්ණයක් ඇතුළත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart