
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇමෙරිකාව අද (සිකුරාදා) සිට එක්සත් ජනපදයට ආනයනය කිරීමේදී මුහුණ දෙන තීරුබදු අනුපාත නිශ්චිතව දක්වමින් රටවලට ලිපි යැවීම ආරම්භ කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
රටවල් 170 කට අධික සංඛ්‍යාවක් සමඟ සාකච්ඡා කිරීමේ සංකීර්ණතාවය පිළිගනිමින්, ට්‍රම්ප් බ්‍රහස්පතින්දා අයෝවා බලා පිටත්ව යාමට පෙර වාර්තාකරුවන්ට පැවසුවේ, එකවර රටවල් 10 කට ලිපි යවන බවත්, 20% සිට 30% දක්වා තීරුබදු අනුපාත ඒවායේ දක්වා ඇති බවත්ය.
“අපට රටවල් 170 කට වඩා තිබෙනවා, ඔබට කොපමණ ගනුදෙනු කළ හැකිද?” ට්‍රම්ප් පැවසීය. “ඒවා බොහෝ සංකීර්ණයි.”
වියට්නාමය සමඟ වෙළඳ ගිවිසුමක් පිළිබඳ බදාදා නිවේදනය කිරීමෙන් පසු අනෙකුත් රටවල් සමඟ වඩාත් සවිස්තරාත්මක ගිවිසුම් අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පැවසීය.
කෙසේවෙතත්, සවිස්තරාත්මක සාකච්ඡා මඟහරිමින්, නිශ්චිත තීරුබදු අනුපාතයක් පිළිබඳව අනෙකුත් බොහෝ රටවලට දැනුම්දීමට තමා කැමති බව ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart