Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
අතුරුදහන් වූ තරුණ ව්‍යවසායකයකුගේ බවට සැකකෙරෙන මළ සිරුරක් උඩසිරිගම, ලුණුවිල ප්‍රදේශයේ වළක තිබී සොයාගෙන ඇත.
මාරවිල පොලිස් කොට්ඨාශයේ පදිංචි ව්‍යාපාරිකයකු වන මෙම පුද්ගලයා ජුනි 30 වැනි දින සිට අතුරුදහන් වී ඇති බවට වාර්තා වී ඇති බව පොලිසිය පවසයි.
20 හැවිරිදි ව්‍යාපාරිකයා එදින නිවසින් පිටව ගොස් ආපසු නොපැමිණීමෙන් පසු මාරවිල පොලිසියට පැමිණිල්ලක් ගොනුකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart