
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘සිසු සැරිය’ පාසල් බස් රථයක පා පුවරුවෙන් සිසුවකු ඇදවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු වූ විමර්ශනයේදී, රියදුරු සහ කොන්දොස්තර යන දෙදෙනාගේම නොසැළකිලිමත් හැසිරීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බව අනාවරණය වූ බව ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව ප්‍රකාශ කර තිබේ.
මෙම සිදුවීම ඊයේ (03) සිදු වූ අතර, සිද්ධියේ දර්ශන ජනමාධ්‍ය විසින් වාර්තා කරන ලදී.
නිල නිවේදනයක් නිකුත් කරමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ, මූලික සොයාගැනීම්වලින් පසුව, වයඹ පළාත් මාර්ග මගී ප්‍රවාහන අධිකාරිය අදාළ රියදුරු සහ කොන්දොස්තරගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බවයි.
මීට අමතරව, මෙම සිද්ධිය විකාශනය කිරීම සම්බන්ධයෙන් ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව ජනමාධ්‍ය වත සිය කෘතඥතාව පළකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart