
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පවතින කර්මාන්ත මත යැපෙමින් සිටිනවාට වඩා සිදු කළ යුත්තේ එම කර්මාන්ත වැඩි දියුණු කර ගැනීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
සංචාරක කර්මාන්තය මේ වනවිට මෙරට ආර්ථිකය හසුරුවන ප්රමුඛ කර්මාන්තයක් වී ඇති බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු පැවසුවේ විදේශිකයින් මෙරටට පැමිණෙන නිසා ඒ තුළම යැපීමට බලා නොසිටිය යුතු බවයි.
ඒ වෙනුවට එම කර්මාන්තයේ පවතින තත්වය දියුණු කර එය නංවා ලීමට කටයුතු කළ යුතු බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව පැවසූ මන්ත්‍රීවරයා කියා සිටියේ සංචාරක කර්මාන්තය සඳහා වැඩි අවධානයක් ලබා දී කටයුතු කරන්නේ නම් එහි සාර්ථක ප්‍රතිපල හිමිවන්නේ රටේ ආර්ථිකයට බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart