2 months ago Tags #ceylonwire වාහන අංක තහඩු මුද්‍රණය ජුනි 10ට පෙර ඇරඹේ ප්‍රමාද වෙමින් පැවති වාහන අංක තහඩු මුද්‍රණ කටයුතු ජූනි 10 වැනිදා හෝ ඊට ප්‍රථම නිල වශයෙන් ආරම්භ වන බව වැඩ
2 months ago Tags #ceylonwire ඉබෝලා ගැන සෝදිසියෙන් ඉමු| ගුවන් තොටුපළවල පරීක්ෂාවන් වැඩි කරමු| වෛද්‍ය සංගමයක් ඉල්ලයි ශ්‍රී ලංකාවට ඉබෝලා වෛරසය ඇතුළු වීමේ අවදානම පිළිබඳ සෞඛ්‍ය විශේෂඥයන්ගේ අවධානය යොමුව තිබේ. වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍ය සම්මේලනයේ
2 months ago Tags #ceylonwire වාහනවලට ගහන සීයට 50ක අධිභාරයට කැබිනට් අනුමැතිය ලැබෙයි ආනයනික මෝටර් රථ සඳහා පනවන ලද රේගු ආනයන බද්ද සඳහා තාවකාලිකව 50%ක අධිභාරයක් පැනවීමට අදාළ නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා
2 months ago Tags #ceylonwire ඉන්දියාවේ සීනි අපනයන තහනම අපිටත් බලපානවා| රුපියල තවත් බාල්දු වුණොත් රටින් ගෙන්නන කෑම බීමත් ගණන් යයි| ආනයනකරුවන්ගෙන් අනතුරු ඇඟවීමක් ඉන්දියාව සීනි අපනයනය අත්හිටුවීමට ගනු ලැබූ තීරණය සහ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තියුණු ලෙස දුර්වල වීම හේතුවෙන් ඉදිරියේදී
2 months ago Tags #ceylonwire ජූලි මාසෙන් පස්සේ අවම බස් ගාස්තුව රුපියල් 40ක් විය හැකි බව ගැමුණු කියයි ජූලි මාසයට නියමිත වාර්ෂික ගාස්තු සංශෝධනයෙන් පසු අවම බස් ගාස්තුව රුපියල් 40 දක්වා ඉහළ යා හැකි බව ලංකා පෞද්ගලික බස්
2 months ago Tags #ceylonwire චාමර සම්පත්ව සභාවෙන් එළියට දාන්න කථානායකගෙන් නියෝගයක්(වීඩියෝ) පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත් කරන ලෙස කථානායක ජගත් වික්‍රමරත්න අද නියෝග කළේය. පාර්ලිමේන්තු කටයුතු සුමටව
2 months ago Tags #ceylonwire රැකියා සඳහා මෙරටට එන විදේශිකයන් නියාමනය කරන්න රජය තීරණය කරයි රැකියා අරමුණු සඳහා මෙරටට ඇතුළු වන විදේශීය සේවකයන් නියාමනය කිරීම අරමුණු කරගත් අභ්‍යන්තර ශ්‍රම සංක්‍රමණ ප්‍රතිපත්තියක් සකස් කිරීමට රජය තීරණය
2 months ago Tags #ceylonwire කිරිපිටි මිල ගණන් වහාම ඉහළ දමයි දේශීය වෙළෙඳපොළේ අලෙවි කරන ආනයනික කිරිපිටි මිල ගණන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා ඇති බව කිරිපිටි ආනයනකරුවන් අද (20)
2 months ago Tags #ceylonwire සමාජ මාධ්‍ය ඔස්සේ බොරු පතුරුවලා! | වරුණට-මිලින්දට-ඉරාජ්ට-කුමුදේශ්ට එරෙහිව පොලිස්පතිට පැමිණිල්ලක් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පැවැත්වූ විරෝධතා ක්‍රියාමාර්ගයේ යැයි ව්‍යාජ ලෙස සකස් කළ වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැරි පිරිසක්
2 months ago Tags #ceylonwire කඩිමුඩියේ සංවර්ධන කටයුතු ආරම්භ කළ නුවරඑළිය රෝස තැපැල් කන්තෝරුවේ අකුණු සන්නායකය අතුරුදහන්! | වටිනාකම කෝටි දාහක්! ලෝක ප්‍රසිද්ධියට පත් දෙස් විදෙස් සංචාරකයන් අතර ප්‍රචලිත සහ පසුගිය කාලවලදී ආන්දෝලනයට තුඩු දුන් නුවරඑළිය ඓතිහාසික රෝස තැපැල් කාර්යාලයේ අකුණු