
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කෑගල්ල ප්රදේශයේ පිහිටි හෝටලයක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා තිබේ.
හෝටලයේ පැවැති සාදයකට සහභාගී වූ පිරිසක් සහ එහි සේවකයන් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් මෙම සිද්ධිය හටගෙන ඇති බව පොලිසිය පවසයි.
අදාල ආරවුල අතරතුර හෝටල් සේවකයෙකු විසින් වායු රයිෆලයකින් වෙඩි තබා ඇති බවට වාර්තා වේ.
අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා වැඩිදුර ප්රතිකාර සඳහා කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇත.
වෙඩි තැබීම සිදුකළ බවට සැකපිට අදාළ හෝටල් සේවකයා භාවිත කළ වායු රයිෆලය ද සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart