
සමාජ මාධ්‍ය ඔස්සේ බොරු පතුරුවලා! | වරුණට-මිලින්දට-ඉරාජ්ට-කුමුදේශ්ට එරෙහිව පොලිස්පතිට පැමිණිල්ලක්
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පැවැත්වූ විරෝධතා ක්‍රියාමාර්ගයේ යැයි ව්‍යාජ ලෙස සකස් කළ වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැරි පිරිසක්









