6 days ago Tags #'තියාගම්_ත්‍යාගී' තිලීපන් අනුස්මරණය අතරතුර පොලිසියෙන් බාධා | නල්ලූර් අනුස්මරණ භූමියේ උණුසුම් තත්ත්වයක් යාපනය නල්ලූර් අනුස්මරණ භූමියේ පැවැති ‘තියාගම් ත්‍යාගී’ තිලීපන් අනුස්මරණ වැඩසටහන අතරතුර පොලිසිය සිදුකළ මැදිහත්වීමත් සමඟ එතැන උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.