
ඛනිජ ගවේෂණ බලපත්ර හරහා මෙරට ධනය විදෙස් රටවලට ඇදී යනවාද? ෂානක්කියන් පාර්ලිමේන්තුවේදී ප්රශ්න කරයි
රජයේ ජාතික ඛනිජ ප්රතිපත්තිය සහ ඛනිජ ගවේෂණ හා කැණීම් බලපත්ර නිකුත් කිරීමේ ක්රියාවලිය සම්බන්ධයෙන් විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී ෂානක්කියන් රාසමාණික්කම් පාර්ලිමේන්තුවේදී









