4 days ago Tags #ceylonwire ඔක්තෝබර් මාසයේදී වාර්තාගත සංචාරකයින් පිරිසක් ලංකාවට ඇවිත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම නිල සංඛ්‍යාලේඛනවලට අනුව, 2026 ඔක්තෝබර් මාසය තුළ මෙරටට පැමිණ ඇති විදේශීය සංචාරකයින් සංඛ්‍යාව 168,625
4 days ago Tags #ceylonwire අලුත් ආයෝජන ගේන්න ලංකාව තුර්කිය සමග සාකච්ඡාවක ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර වෙළෙඳ, බලශක්ති, සංචාරක සහ ආයෝජන යන ක්ෂේත්රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අවස්ථා පිළිබඳව විශේෂ
4 days ago Tags #ceylonwire බංග්ලාදේශයේ හිටපු අගමැතිනියගේ පක්ෂයට හිතවත් සරසවි ඇදුරන්ට සහ සිසුන්ට අත්තනෝමතික දඬුවම් – හියුමන් රයිට්ස් වොච් වෙතින් චෝදනා හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට සහ ඇගේ අවාමි ලීග පක්ෂයට හිතවත්කම් දැක්වූයේ යැයි චෝදනා කරමින් බංග්ලාදේශයේ රාජ්‍ය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට මෙන්ම සිසුන්ට
4 days ago Tags #ceylonwire තේරීම් කමිටුවෙන් කැපිල්ලක් | සුපිරි ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් අන්තර්ජාතික ක්‍රිකට් පිටියට සමුදෙයි ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ විස්සයි-20 සංචිතය තේරීමේදී තරුණ ක්‍රීඩකයන්ට ප්‍රමුඛතාව ලබාදීම හේතුවෙන්, තම මව්බිමේදී සමුගැනීමේ තරගයකට ක්‍රීඩා කිරීමට තිබූ අවස්ථාව අහිමි වීමත්
4 days ago Tags #ceylonwire එක්සත් රාජධානිය ආගමන නීති දැඩි කරයි | ස්ථිර පදිංචිය ලබාගන්න අවුරුදු 5ක් වෙනුවට 10ක් බලා ඉන්න වෙයි | ශ්‍රී ලාංකිකයන්ට වැදගත් වෙන අලුත් නීති මෙන්න එක්සත් රාජධානිය (බ්‍රිතාන්‍යය) තුළ ස්ථිර පදිංචිය සඳහා ඉල්ලුම් කිරීමට විදේශීය රැකියා නියුක්තිකයන්ට සහ අනෙකුත් සංක්‍රමණිකයන්ට මෙතෙක් පැවැති වසර පහක කාලසීමාව
4 days ago Tags #ceylonwire බංග්ලාදේශයේ ඇඟලුම් සේවක විරෝධතා ගැන ඉන්දියාව අවධානයෙන් නවදිල්ලිය සහ ඩකා පාලනය අතර පවතින ද්වීපාර්ශ්වික සබඳතා සුබවාදී ලෙස ඉදිරියට ගෙනයාමට ඉන්දියාව කැපවී සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ
4 days ago Tags #ceylonwire ආසියා-පැසිෆික් විකාශන සංගමයේ උප සභාපතිවරයා ලෙස තේරුණු පළමු ශ්‍රී ලාංකිකයා බවට සිරසේ ෂෙවාන් ඩැනියෙල් පත්වෙයි කැපිටල් මහරාජා සමූහයේ සමූහ අධ්යක්ෂ ෂෙවාන් ඩැනියෙල් ආසියා-පැසිෆික් විකාශන සංගමයේ උප සභාපතිවරයා ලෙස තේරී පත්වී ඇති අතර, එම ධුරය හෙබවූ
4 days ago Tags #ceylonwire යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර තිරසාර වෙළෙඳාම නංවාලීමට වසර 4ක ව්‍යාපෘතියකට අනුමැතිය ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර තිරසාර වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීම අරමුණු කරගත් වසර හතරක ව්‍යාපෘතියකට ආධාර කිරීමට යුරෝපා සංගමය
4 days ago Tags #ceylonwire මයිලතමඩු තණබිම් අහිමි වීමට එරෙහිව මඩකලපුව කිරි ගොවීන්ගෙන් දැවැන්ත විරෝධතාවක් මඩකලපුව මයිලතමඩු ප්‍රදේශයේ ගවයන් සඳහා වෙන් වූ සාම්ප්‍රදායික තණබිම් අහිමි වීම සම්බන්ධයෙන් පවතින දිගුකාලීන ගැටුමට බලධාරීන් වහාම විසඳුම් ලබා දිය
4 days ago Tags #ceylonwire තවත් ඔන්ලයින් මූල්‍ය වංචාවකට චීන්නු 12ක් ඇතුළු විදේශිකයෝ 21ක් මරදානේදී අත්අඩංගුවට මෙරට සිට ක්‍රියාත්මක කරමින් අන්තර්ජාලය ඔස්සේ සූක්ෂ්ම මූල්‍ය වංචා සහ වෙනත් නීති විරෝධී ක්‍රියාවල නිරත වූ බවට සැකකෙරෙන විදේශිකයන් පිරිසක්