7 months ago Tags #ceylonwire අපි දැන් යාලුයි! | UNP ලොක්කෝ සජිත්ගේ උපන්දිනය සමරන්න ඇවිත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ උපන්දිනය සැමරීම සඳහා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයකට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන
7 months ago Tags #ceylonwire සජිත් සහ සාගල රහසේ හෝටලයක හමුවෙති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ සමීපතමයකු වන සාගල රත්නායක අතර හමුවක් රහසේ සිදුව ඇති
7 months ago Tags #ceylonwire රනිල්-සජිත් නොබෙදුණා නම් අද ජනාධිපති වෙන කෙනෙක් රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස පක්ෂ දෙකකට වෙන්වී බෙදී නොසිටියේ නම් ඉකුත් ජනාධිපතිවරණයේ ප්‍රතිපලය පැහැදිලි ලෙසම වෙනස්වීමට ඉඩ තිබූ බව
7 months ago Tags #ceylonwire ලසන්ත ගැන රවී ප්‍රශ්න කරයි මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳ විමර්ශන වාර්තාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පාර්ලිමේන්තුවේදී අදහස්
8 months ago Tags #ceylonwire අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතාකරන අයගේ බිලියන ගාණක ටැබ් මගඩිය(වීඩියෝ) අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දැන් විපක්ෂයේ තිබෙන්නේ ලොකු අවධානයක්. මේ අය ආණ්ඩුව කරපු කාලයකුත් තිබුණා. ඒ කාලේ පොඩ්ඩක් මතක්කර ගමුද? ”කුප්‍රකට
8 months ago Tags #ceylonwire එජාප-සජබ එකතුව විය යුත්තේ සිත් රිදීම් නැතිවයි – රවී කියයි එක්සත් ජාතික පක්ෂය දෙකඩ වී පක්ෂ දෙකක් නිර්මාණය වීම පහසුවෙන් සිදුවුව ද එම පක්ෂ දෙක එකට එක් කිරීම සඳහා බාධා
8 months ago Tags #ceylonwire එජාප-සජබ බෙදිල්ලෙන් ප්‍රයෝජන ගත්තේ වෙන පිරිසක්ලු පක්ෂ දෙකක් ලෙස බෙදී වෙන්වී දේශපාලනයේදී දිගු ගමනක් යා නොහැකි බවත්, එක්සත් ජාතික පක්ෂයට සහ සමගි ජනබලවේගයට ද සිදුව ඇත්තේ
8 months ago Tags #ceylonwire එජාප-සජබ එකතුවට බාධාකරන පිරිසක් තවමත් ඉන්නවලු එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය ඒකාබද්ධ වීම අනිවාර්යයෙන් සිදු විය යුතු වුව ද ඒ සඳහා බාධා එල්ල කරන කිහිපදෙනෙකු
8 months ago Tags #ceylonwire ඉදිරි සති දෙක තීරණාත්මකයි – එජාප-සජබ එකතුව ගැන රවිගෙන් ඉඟියක් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය එකඟතා සම්බන්ධයෙන් පොදු මතයකට පැමිණීම පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී
8 months ago Tags #ceylonwire 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුල ගැටලුවට අගමැතිනිය ඉල්ලා අස්වෙන ලෙස ඒකාබද්ධ විපක්ෂය ඉල්ලයි හයවැනි ශ්‍රේණියේ විෂය මාලාවේ තිබූ බරපතළ දෝෂයට වගකිව යුතු බවට චෝදනා කරමින් අගමැතිනි හරිනි අමරසූරිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය