
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආනයන මත යැපෙන ආර්ථිකය වෙනසකට ලක් කළ හැකි ආකාරය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේය.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ ආනයනය මත යැපෙන ආර්ථිකය වෙනසකට ලක්කළ හැක්කේ විශේෂයෙන් කෘෂිකර්මාන්තය වැනි ක්ෂේත්‍ර වර්ධය කිරීම තුළින් බවයි.
ශ්‍රී ලංකාවේ වගාකළ හැකි භෝග ආනයනය වෙනුවෙන් පසුගිය වසරේ පමණක් වැයකර ඇති මුදල රුපියල් බිලියන 1100ක් බව ද මන්ත්‍රීවරයා එහිදී අනාවරණ කළේය.
විෂය භාර ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් ඉදිරි දැක්මක් සහිත ප්‍රකාශ කරනු දැකගත හැකි බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
එහෙත් එම ප්‍රකාශ ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමේ ගැටළු පවතින බව පෙනෙන්නට ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart