
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා මහ බැංකුව ණය පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළේය.
එහිදී ඔහු පැවසුවේ මහ බැංකුව ණය ලබාදෙන්නේ තෝරා ගත් අංශවලට පමණක් ද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවයි.
ශ්‍රී ලංකා මහබැංකුව විසින් තමන්ගේම ආකෘතියක් තුළ, තෝරාගත් ක්ෂේත්‍ර වෙනුවෙන් පමණක් පහසුකම් සලසමින් සිටින බව දැකගත හැකි බව ද මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දුන්නේය.
එමෙන්ම ඔහු පැවසුවේ රටේ ආර්ථිකයට අතිශය තීරණාත්මක සුළු සහ මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හෝ තරුණ ප්‍රජාව මහබැංකුව විසින් නිරන්තරයෙන්ම මගහරින බව දැකගත හැකි බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart