
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලංකා විදුලිබල මණ්ඩලයේ වත්මන් ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය හේතුවෙන් එහි සේවකයන්ට ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත්වීමට තිබූ අවස්ථාවට යම් බාධාවක් එල්ල වී ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
එහි සේවකයින් 27000ක් පමණ සිටින බව පැවසූ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ තාවකාලිකව සේවය කරන 3000ක් පමණ ද ලංකා විදුලිබල මණ්ඩලයට අනියුක්තව සිටින බවයි.
එබැවින් ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය නිවැරදිව සිදු කළ යුතු බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
එහෙත් වර්තමානයේ පවතින ක්‍රියාපටිපාටිය හේතුවෙන් ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත්වීමට සිටි පිරිසට එලෙස ඉවත්වීමට පැවති හැකියාව අහිමිවී ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසුවේය.
මේ හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය අර්බුධයකට ලක්ව ඇතැයි පෙනෙන්නට ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart