
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රට තුළ උද්ගත වී තිබෙන ගෑස් හිගය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අදහස් පළ කළේය.
ඔහු පැවසුවේ දිවයින පුරා ගෑස් බෙදා හැරීමේ ජාලය යම් බිඳ වැටීමකට ලක්ව තිබෙන බවයි.
ගෑස් ආනයනය කිරීමේදී පවතින දුර්වලතා ඊට හේතුව බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
එම ක්‍රියාවලියේදී විධිමත් ක්‍රියා පටිපාටියකට අනුගත නොවී ඇතැම් ක්‍රියාමාර්ග සිදුකිරීම මගින් රට තුළ මෙලෙස ගෑස් අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, ජනතාව ඉන් පීඩාවට පත්ව සිටින බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම ඔහු පැවසුවේ කළමනාකරණ ක්‍රියාවලියේ පවතින අඩුපාඩු හේතුවෙන් ද ජනතාව ගෑස් අර්බුදයකට මුහුණ දී සිටින බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart