
ශ්රී ලංකා ක්රිකට් ආයතනයෙන් ක්රීඩකයන් 46කට ජාතික කොන්ත්රාත්තු | නවකයන් 7 දෙනෙක්ටත් අවස්ථාව
2026–2027 තරග වාරය සඳහා ශ්රී ලංකා ජාතික ක්රිකට් ක්රීඩකයන් 46 දෙනෙකු ජාතික ක්රීඩක කොන්ත්රාත් (National Player Contracts) සඳහා තෝරාගෙන ඇති බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය














