
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් අඩක් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත්
ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් ක්‍රීඩක සංචිතයෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක් නවතම යෝග්‍යතා තක්සේරු කිරීම් වලදී අවම ශාරීරික කාර්යසාධන ප්රමිතීන් සපුරාලීමට අපොහොසත් වී ඇති අතර, එය රටේ














