
ගාල්ලේ මැච් එක අපි දිනයි කියලා මුරලිට විශ්වාසලු – සනත් ආවට පස්සේ පේන්න තියෙන වෙනස ගැනත් සතුටුයිලු
ඕස්ට්‍රේලියාව සමග ගාල්ලේදී පැවැත්වෙන ටෙස්ට් තරගය ශ්‍රී ලංකාවට ජයගත හැකි බව තමන් දැඩිව විශ්වාස කරන බව වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා වන ශ්‍රී ලංකාවේ හිටපු දඟ














