
හදිසි ඉන්දු – ශ්රී ලංකා ක්රිකට් තරගාවලියක් අගෝස්තුවේදී!
ඉන්දීය කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය කල්දැමීමත් සමඟ ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර සීමිත පන්දුවාර තරගාවලියක් අගෝස්තු මැද භාගයේදී පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙමින් පවතී. මීට පෙර ජූලි-අගෝස්තු














