
ගෘහස්ථ හිංසනය සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක ස්ලේටර්ට සිරදඬුවම්
ගෘහස්ථ හිංසනය සම්බන්ධයෙන් වරද පිළිගැනීමෙන් පසු හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර්ට අර්ධ වශයෙන් අත්හිටවූ වසර හතරක සිරදඬුවමක් නියම කර තිබේ. කෙසේවෙතත්, 55 හැවිරිදි ඔහු














