
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ක්රිකට් ලෝකයේ ධනවත්ම ලීගය බවට පත්ව තිබෙන ඉන්දීය ප්රිමියර් ලීගයේ 2008 පළමු තරගාවලියේ දී වූ එක් සිදුවීමකට අදාළ දර්ශන පෙළක් වසර 18කට පසු ලෝකයට හෙළිව තිබේ.
2008 දී මුම්බායි ඉන්දියන්ස් සහ කිංග්ස් XI පන්ජාබ් අතර පැවති තරඟයකදී, මුම්බායි කණ්ඩායම නියෝජනය කළ හර්බජන් සිං, පන්ජාබ් කණ්ඩායමේ වේග පන්දු යවන ක්රීඩක එස්. ශ්රීසාන්ත්ට කම්මුල් පහරක් දී තිබිණි.
එම සිදුවීම පසුව ‘slapgate’ ලෙස ප්රසිද්ධ විය.
ඉන්දීය ප්රිමියර් ලීගයේ නිර්මාතෘ සහ හිටපු සභාපති ලලිත් මෝදි විසින් හර්බජන් සහ ශ්රීසාන්ත් අතර සිදු වූ එම සිද්ධියේ මෙතෙක් නුදුටු දර්ශන නිකුත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart