
නවසීලන්තයට යන ශ්රී ලංකා කාන්තා ක්රිකට් පිල නම්කරයි
නවසීලන්ත කාන්තා ක්රිකට් කණ්ඩායම සමග පැවත්වීමට නියමිත එක්දින සහ පන්දුවාර විස්ස තරගාවලිය සදහා සහභාවන 16 දෙනකුගෙන් යුත් ශ්රී ලංකා කාන්තා ක්රිකට් සංචිතය නම්කර තිබේ. චමරි අත්පත්තුගේ නායකත්වයෙන්














