
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තායිලන්තයේ පැවැත්වෙන BWF ලෝක ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කම් තුනක් දිනාදීමට මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වී තිබේ.
තායිලන්තයේ පතායා හි නැගෙනහිර ජාතික ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානයේ පැවැති තරඟාවලියේදී කාන්තා කේවල අවසන් මහා තරගයේදී චන්ද්‍රිකා ද සිල්වා ප්‍රබල සටනක නිරත වූ නමුත් ඉතා තියුණු තරගයකින් 19-21 සහ 21-23ක් ලෙස ඩෙන්මාර්කයේ ජැන් වැන්ග් නීල්සන් හමුවේ පරාජයට පත්වූවාය.
ඔලිම්පික් ක්‍රීඩක නිලූක කරුණාරත්න එම තරඟාවලියේ පිරිමි කේවල අවසන් මහා තරගයට පිවිසි අතර, එහිදී තායිලන්තයේ සුප්පන්යු අවිහිංසානොන්ට එරෙහිව ලකුණු 6–21, 21–9 සහ 18–21ක් ලෙස පරාජයට පත්විය.
මිශ්‍ර යුගල 40 අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාවට තෙවැනි රිදී පදක්කම හිමි වූ අතර, එහිදී නදීෂා ගයන්ති ඉන්දුනීසියාවේ Unang Rahmat සමඟ එක්ව රිදී පදක්කමක් දිනාගැනීමට සමත්වූවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart