
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය ශූරයන් වන ශ්රී ලංකාව ඉරිදා අබුඩාබි හිදී බංග්ලාදේශයට එරෙහිව කඩුලු 6 ක ජයග්රහණයක් ලබාගනිමින් ආසියානු කුසලාන තරගාවලිය සාර්ථකව ආරම්භ කළේය.
ලකුණු 140 ක් හඹා ගිය ශ්රී ලංකා ක්රීඩකයෝ පන්දු 32 ක් ඉතිරිව තිබියදී ජයග්රහණය ලබාගත්හ.
පැතුම් නිස්සංක (50) සහ කමිල් මිෂාර අතර දෙවැනි කඩුල්ලට පන්දු 52 කින් ගොඩනැගුණු ලකුණු 95 ක සාර්ථක සම්බන්ධතාව ශ්රී ලංකා ඉනිමේ කොඳුනාරටිය විය.
කුසල් මෙන්ඩිස් දෙවැනි ඕවරයේ දැවීයාමෙන් පසු මිෂාර පිටියට පැමිණියේය.
මිෂාර සමග එක්ව නිශ්ශංක ඔහුගේ 16 වැනි අර්ධ ශතකය රැස්කළේය.
කණ්ඩායමට නවකයකු වන මිෂාර නොදැවී ලකුණු 46ක් ලබා තම කණ්ඩායම ජයග්රහණය වෙත රැගෙන යෑමට සමත් විය.
ජයග්රහණය සඳහා වේදිකාව කළින් ගොඩනැගුවේ ශ්රී ලංකා පන්දු යවන්නන් විසින් වන අතර, ඔවුහු බංග්ලාදේශය ඕවර 20 කදී කඩුලු 5 කට ලකුණු 139 කට සීමාකළහ.
විස්සයි20 ආකෘතියේ වත්මන් ආසියානු ශූරයන් වන ශ්රී ලංකාව සඳුදා හොංකොං සමඟ පැවැත්වෙන ඔවුන්ගේ ඊළඟ තරගය සඳහා ඩුබායි බලා පිටත්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart