
ක්‍රිකට් ක්‍රීඩක සෑම් කොන්ස්ටාස් සමඟ ඡායාරූපයක් ගන්න ගිය රසිකයාට හෑන්ඩ්බ්‍රේක් අමතක වෙයි(වීඩියෝ)
19 හැවිරිදි සෑම් කොන්ස්ටාස් තවමත් ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන පුවතක් බවට පත්ව සිටී. පසුගිය ඉන්දීය ටෙස්ට් තරගාවලිය අතරතුර ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ ඉන්දීය ක්‍රීඩකයන් ඔහුව ඉලක්ක කර














