
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන 2025 අබුඩාබි T10 ලීග් තරගාවලිය සඳහා විවිධ කණ්ඩායම් නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් කිහිපදෙනකු තෝරාගෙන ඇත.
තරඟාවලිය නොවැම්බර් 18 සිට 30 දක්වා පැවැත්වීමට නියමිතය.
කෙසේවෙතත්, එම කාලය තුළ ශ්‍රී ලංකාව පාකිස්තානයේ විස්සයි20 තරගාවලියකට එක්වන බැවින් ජාතික කණ්ඩායම් ක්‍රීඩකයන් මෙම තරගාවලියට සහභාගී නොවේ.
2025 අබුඩාබි T10 ලීග් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ:
විස්ටා රයිඩර්ස්
* භානුක රාජපක්ෂ
* ඩිල්ෂාන් මධුශංක
* ඇන්ජලෝ පෙරේරා
නොදර්න් වොරියර්ස්
* තිසර පෙරේරා
* දිනේෂ් චන්දිමාල්
* අසිත ප්‍රනාන්දු
* ප්‍රභාත් ජයසූරිය
ඩෙකෑන් ග්ලැඩියේටර්ස්
* ලහිරු කුමාර
රෝයල් චෑම්ප්ස්
* නිරෝෂන් දික්වැල්ල
* ඇන්ජලෝ මැතිව්ස්
* විෂේන් හැළඹගේ
* ඉසුරු උදාන
ඇස්පින් ස්ටැයොන්ස්
* අවිශ්ක ප්‍රනාන්දු
* බිනුර ප්‍රනාන්දු
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart