
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්දින අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ සියලු පන්දු වාර 50 දඟපන්දු යවන්නන් භාවිත කරමින් යැවූ පළමු කණ්ඩායම බවට පත්වීමෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඩකාහිදී ක්‍රිකට් ඉතිහාසය අලුත් කර තිබේ.
ෂරේ-ඊ-බංග්ලා ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී බංග්ලාදේශයට එරෙහිව ක්‍රීඩාකරමින්, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඉනිම පුරා දඟපන්දු යොමුකර ඇති අතර එය එක්දින ඉතිහාසයේ එසේ සිදුකළ
පළමු අවස්ථාවයි.
පිරිමි එක්දින තරගයකදී මීට පෙර වැඩිම දඟපන්දු ඕවර සංඛ්‍යාවක් යැවූ වාර්තාව ඕවර 44 ක් වූ අතර, එය ශ්‍රී ලංකාව විසින් අවස්ථා තුනකදී තබා තිබූ වාර්තාවකි.
ඒ, 1996 දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව, 1998 දී නවසීලන්තයට සහ 2004 දී ඕස්ට්‍රේලියාවට එරෙහිවය.
ඩකාහි තත්වයන් මන්දගාමී පන්දු යැවීමට බෙහෙවින් අනුග්‍රහය දක්වන බැවින්, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම භාවිතා කළ පන්දු යවන්නන් පස්දෙනාම දඟපන්දු යවන්නන් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart