
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ජයනන්ද වර්ණවීර අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට ඔහු 64 හැවිරිදි වියේ පසුවිය.
පිට දඟ පන්දු යවන්නෙකු වන වර්ණවීර, 1986 සහ 1994 අතර කාලය තුළ ටෙස්ට් තරග 10 කට සහ එක්දින ජාත්‍යන්තර තරග 6 කට ශ්‍රී ලංකාව නියෝජනය කළේය.
ඔහුගේ ක්‍රීඩා දිවියෙන් පසු, ඔහු ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ භාරකරු ලෙස කටයුතු කළේය.
“ජයනන්ද වර්ණවීරගේ පවුලට අපගේ දැඩි සංවේගය. ඔහුගේ අකල් වියෝව ගැන අසා ඉතා කණගාටුවට පත්විය. මගේ මිත්‍රයා, ඔබ සාමදානයේ සැතපේවා.” යනුවෙන් ජයනන්ද වර්ණවීරගේ අභාවය සම්බන්ධයෙන් ප්‍රවීන ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ සිය X ගිණුමෙහි තැබූ සටහනකින් පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart