
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා ඇන්ජලෝ මැතිව්ස් වෙත සුබපැතුම් පණිවිඩයක් යොමුකර තිබේ.
එහිදී ඔහු මැතිව්ස් වෙත සිය ගෞරවය ප්‍රකාශ කර ඇති අතර, මතකාවර්ජනයක් සිදුකරමින් රෝහිත් ශර්මා, ක්‍රිකට් ක්‍රීඩාවේ කනිෂ්ඨ මට්ටමේ සිට අන්තර්ජාතික තරග දක්වා මැතිව්ස්ගේ ගමන් මග සිහිපත් කර ඇති අතර, ක්‍රීඩාවෙන් ඔහු ළඟාකරගත් ජයග්‍රහණ වෙනුවෙන් ද සුබපැතුම් එක්කර ඇත.
මෙහි ඇති විශේෂත්වය වන්නේ, සිය x සමාජ මාධ්‍ය හරහා වීඩියෝවක් මුදාහරිමින් එම සුබපැතුම එක්කර තිබීමයි.
” ඔබේ අපූරු වෘත්තීය ජීවිතයට සුබපැතුම්. අවුරුදු 19න් පහළ කාලයේ සිට මේ දක්වා අපට හොඳ තරග කිහිපයක් තිබුණා. ඔබ ඔබේ රට වෙනුවෙන් ක්‍රීඩාකළ සැබෑ ක්‍රීඩකයෙක්. ඔබ ඔබේ රට වෙනුවෙන් කළ දේ රටේ සිටින සියලුදෙනා අගය කරන බව මට හොඳටම විශ්වාසයි, ඔබේ අනාගතයට මෙන්ම ඔබේ පවුලටත් මම හදවතින්ම සුබපතනවා ” අදාළ වීඩියෝව මගින් රෝහිත් ශර්මා පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart