
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් කවුන්ඩ් ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩා කිරීම වෙනුවෙන් එංගලන්තයේ නොටින්හැම්ෂයර් කණ්ඩායම සමග ගිවිසුම්ගතව ඇතැයි වාර්තා වේ.
ආරංචි මාර්ග පවසන්නේ, එම කණ්ඩායම වෙනුවෙන් ක්ර්රීඩාකළ ඉන්දීය කඩුලු රකින පිතිකරු ඉෂාන් කිෂාන් වෙනුවට කුසල් මෙන්ඩිස් හට එම අවස්ථාව හිමිව ඇති බවයි.
ශ්‍රී ලංකා පන්දු යවන්නන් වසර ගණනාවක් පුරා එම ක්‍රීඩාවලියට සහභාගී වී තිබුණද, මෙරට පිතිකරුවකුට එම කණ්ඩායම සමග පළමුවරට එක්වීම විශේෂත්වයකි.
ඒ අනුව මෙම තරගාවලිය සාර්ථකව අවසන් කළහොත් කුසක් මෙන්ඩිස් ප්‍රාන්ත ශූරතාවලියේ ක්‍රීඩාකළ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ කෙටි ලැයිස්තුවකට එක්වනු ඇත.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් නොටින්හැම්ෂයර් හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart