
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ හයවැනි අදියර එළඹෙන නොවැම්බර් 27 සිට දෙසැම්බර් 23 දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
2020 වසරේ ආරම්භයේ සිට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දින දර්ශනයේ ප්‍රධාන ඉසව්වක් බවට පත්ව ඇති මෙම තරඟාවලියේ මෙවර තරඟ ප්රමුඛ අන්තර්ජාතික ක්‍රීඩාංගණ තුනක පැවැත්වේ.
එනම් කොළඹ ආර්. ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය, පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය සහ රංගිරි දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ය.
තරඟාවලියේ අධ්යක්ෂ සමන්ත දොඩන්වෙල පැවසුවේ, 2025 LPL තරඟාවලියේ කාලය පිරිමි T20 ලෝක කුසලානය 2026 සඳහා වන සූදානම සමඟ පෙළගැස්වීමට අදහස් කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart