
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික කණ්ඩායම් නියෝජනය කරන පිරිමි සහ කාන්තා ක්‍රිකට් ක්‍රීඩක ක්රීඩිකාවන්ගේම ප්‍රබල පහර කුසලතා(power-hitting skills) වැඩි දියුණු කිරීම අරමුණු කරගත් සතියක පුහුණු වැඩසටහනක් පැවැත්වීම සඳහා ඒ පිළිබඳ විශේෂඥ ජූලියන් වුඩ්ගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේය.
ජූලි 30 වැනි දින සිට අගෝස්තු 5 වැනි දින දක්වා පැවැත්වෙන මෙම වැඩසටහනේදී, ක්‍රීඩකයන්ට ඔවුන්ගේ ප්‍රබල පහර දීමේ ශිල්පීය ක්‍රම මුවහත් කර ගැනීමට සහ සමස්තයක් ලෙස ඔවුන්ගේ ක්‍රීඩාව වැඩිදියුණු කිරීමට උපකාර කිරීම සඳහා වුඩ් ජාතික පුහුණුකරුවන් සමඟ කටයුතු කරනු ඇත.
නව්‍ය ‘ප්‍රබල පහර පුහුණු වැඩසටහනේ’ නිර්මාතෘ වන වුඩ්, ක්‍රීඩකයන්ගේ ප්‍රබල පහර දීමේ බලය වැඩි දියුණු කිරීම සඳහා ක්‍රිකට් ශිල්පීය ක්‍රම පුහුණු ක්‍රම සහ ජෛව යාන්ත්‍ර විද්‍යාව සමඟ ඒකාබද්ධ කරයි.
වුඩ් මීට පෙර එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය, ග්ලූස්ටර්ෂයර් CCC, හැම්ප්ෂයර් CCC, මිඩ්ල්සෙක්ස් CCC සහ IPL හි පන්ජාබ් කිංග්ස් සමඟ කටයුතු කර ඇත.
මෙමවැඩසටහන ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය, ICC පිරිමි T20 ලෝක කුසලානය, ආසියානු කුසලානය සහ අනෙකුත් අන්තර්ජාතික තරග ඇතුළු ප්‍රධාන අන්තර්ජාතික තරඟ සඳහා ශ්‍රී ලංකාව සූදානම් වීමේ කොටසකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart