
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා වන යුරෝපීය සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් දිනය ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර, කණ්ඩායම් හතරම අවසන් තරඟ දෙකට පිවිසීමට අවස්ථාව ලබා ගැනීමට සමත් විය.
අවසානයේ නෙදර්ලන්තය සහ ඉතාලිය ඉසව්ව සඳහා ඔවුන්ගේ පැමිණීම තහවුරු කළහ.
ඉතාලියට මෙය ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා ඔවුන්ගේ පළමු සුදුසුකම් ලැබීමයි.
මේ වන විට කණ්ඩායම් 15ක් පමණ ICC පිරිමි T20 ලෝක කුසලානය 2026 සඳහා සුදුසුකම් ලබා ඇත.
ආසියානු සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී තවත් කණ්ඩායම් තුනක් සුදුසුකම් ලබන අතර තවත් කණ්ඩායම් දෙකක් අප්‍රිකානු සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් සුදුසුකම් ලබනු ඇත.
2025 ජූලි 11 වැනි දින වන විට ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබූ කණ්ඩායම් මෙසේයි;
ඇෆ්ගනිස්ථානය
ඕස්ට්‍රේලියාව
බංග්ලාදේශය
කැනඩාව
එංගලන්තය
ඉන්දියාව
අයර්ලන්තය
නවසීලන්තය
පාකිස්ථානය
දකුණු අප්‍රිකාව
ශ්‍රී ලංකාව
අමෙරිකා එක්සත් ජනපදය
බටහිර ඉන්දීය කොදෙව්
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart