
කාවන්තිස්සගේ මරණය ගැන ස්වාධීන පරීක්ෂණයක් පවත්වන බව පරිසර ඇමැති කියයි
කාවන්තිස්ස නමැති හස්තියාගේ මරණය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි ප්‍රකාශ කළේය. කිලිනොච්චියේ පැවැති උත්සවයකින් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා














