
“22 වැනි සංශෝධනය සම්මත වුණොත් ‘බුද්ධාගමට’ පහර වදිනවා” – සරත් වීරසේකර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියයි
ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම් අද දෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ආරම්භ














