October 16, 2026

අසාධ්‍ය තත්වයෙන් පසුවූ කාවන්තිස්ස හස්තියා මරණයට පත්වී ඇති බව වාර්තා වේ.

මෙම දැවැන්තයා සියඹලන්ගමුව ප්‍රදේශයේ ප්‍රතිකාර ලබමින් සිටි අතර, සෞඛ්‍ය තත්ත්වය ඉතා අයහපත් මට්ටමක පවතින බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබිණි.