
ශිරන්ති රාජපක්ෂට බයිපාස් සැත්කමක් අවශ්‍ය බව කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂවරයා උසාවියට දැනුම්දෙයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට බයිපාස් ශල්‍යකර්මයක් සිදුකිරීමට අවශ්‍ය බවට සඳහන් වෛද්‍ය වාර්තාවක් අද (16) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. දැනට














