
නව අභියාචනාධිකරණ විනිසුරුවරියක ලෙස සජීවනි දිල්කා ලක්මාලි දිවුරුම් දෙයි
අභියාචනාධිකරණ විනිසුරුවරියක ලෙස සජීවනි දිල්කා ලක්මාලි කරුණානායක ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (03) පස්වරුවේ දිවුරුම් දුන්නාය. නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරියක ලෙසද














