
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අතුරුදහන්ව සිටි ‘අග්බෝ’ හස්තියා, ශ්රී ලංකා යුද හමුදාවේ සහාය ඇතිව අද (ඔක්තෝබර් 19) අනුරාධපුර දිස්ත්රික්කයේ නාච්චදූව ඉහත්තාව ලඳු කැලෑ ප්රදේශයේදී සොයාගෙන තිබේ.
පරිසර අමාත්යවරයා කළ ඉල්ලීමකට අනුව, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තාගේ (විශ්රාමික) උපදෙස් පරිදි සෙවුම් මෙහෙයුම සඳහා වනජීවී නිලධාරීන්ට සහාය වීමට ශ්රී ලංකා යුද හමුදාව විසින් විශේෂ කණ්ඩායමක් යොදවන ලදී.
මෙහෙයුම සඳහා ප්රථමයෙන් 30 දෙනකුගෙන් යුත් යුද හමුදා සෙබළුන් පිරිසක් යෙදවූ අතර, සෙවුම් කටයුතු වේගවත් කිරීම සඳහා පසුව භට පිරිස් සංඛ්යාව ඉහළ නංවන ලදී.
වනජීවී නිලධාරීන් සමඟ සමීප සන්නිවේදනයෙන් කටයුතු කළ යුද හමුදා නිලධාරීන්, එම හස්තියා සොයාගැනීමේ මෙහෙයුමට පූර්ණ සහයෝගය ලබා දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart