
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අලි ඇතුන්ට වෙඩි තැබීමේ සිද්ධීන් සම්බන්ධයෙන් සංවිධානාත්මක කණ්ඩායමක සම්බන්ධයක් පවතින්නේද යන්න පිළිබඳව විමර්ශන තවදුරටත් ක්රියාත්මක වේ.
කාවන්තිස්ස ඇතාගේ මරණයත් සමඟ වන අලි ඝාතන පිටුපස කිසියම් සංවිධානාත්මක ජාලයක් ක්රියාත්මක වන්නේද යන්න පිළිබඳව සොයා බලන ලෙස පරිසර අමාත්යාංශය පොලිසියෙන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.
ඩයනා ඇතුළු අලි ඇතුන්ට වෙඩි තැබීමේ සිද්ධීන් සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති බවට තොරතුරු ලැබී ඇතත්, ඔහු සංවිධානාත්මක කණ්ඩායමක සාමාජිකයකුද යන්න සහ සිද්ධීන් අතර සම්බන්ධයක් පවතීද යන්න නිල වශයෙන් තහවුරු කර ගත යුතුව තිබේ.
වන අලි ඝාතන සම්බන්ධ සියලු පාර්ශ්වයන් පිළිබඳව විධිමත් හා ස්වාධීන විමර්ශනයක් සිදු කර, ඊට වගකිව යුතු පුද්ගලයන් නීතිය හමුවට ගෙන ඒම අත්යවශ්ය බව පරිසර අමාත්යාංශය අවධාරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart