
නඩු දමයි කියන බයට මධ්‍යම අධිවේගයේ කඩවත-මීරිගම කොටස පාඩු පිට ආයෙත් චීනෙටම දෙන්න වෙන ලකුණු
ඉදිකිරීම් දිගුකාලීනව ප්‍රමාද වූ කඩවත සිට මීරිගම දක්වා මධ්‍යම අධිවේගී මාර්ගයේ 1 කොටසේ කොන්ත්‍රාත්කරු වන Metallurgical Corporation of China Ltd. (MCC) හි මූල්‍ය හිමිකම් විශ්ලේෂණය














