
යොවුන් ගායිකා ආදිත්‍යා වැලිවත්ත ‘2025 අන්තර්ජාතික සංචාරක රැජින’ ලෙස කිරුළු පළඳී
පිලිපීනයේ පැවති ‘මිස් ටුවරිසම් යුනිවර්ස් 2025’ තරඟයේදී කිරුළ දිනාගැනීමෙන් පසු ශ්‍රී ලාංකික ගායිකා ආදිත්‍යා වැලිවත්ත අද උදෑසන දිවයිනට පැමිණියාය. ජූලි 30 සිට අගෝස්තු 8 දක්වා














