
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ තිබී ජංගම දුරකතන ඇතුළු දුරකතන උපාංග තොගයක් සොයාගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, යුද හමුදා 61 වැනි සේනාංක කඳවුර සහ බන්ධනාගාර පැරණි පරිපාලන ගොඩනැගිල්ල අතර ප්රදේශයේ තිබී ඒවා අඩංගු පාර්සලයක් සොයාගෙන ඇති බවයි.
බන්ධනාගාරයේ අංක දෙක මුරපොළේ රාජකාරියේ නියුතු නිලධාරියකුට යමක් වැටෙන ශබ්දයක් ඇසී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් කාර්යභාර නිලධාරියා දැනුවත් කිරීමෙන් පසු කළ පරික්ෂාවකදී එම පාර්සලය සොයාගෙන තිබේ.
ස්මාර්ට් ජංගම දුරකතන 4ක්, සිම් කාඩ්පතක්, චාජර් 10ක්, ඩේටා කේබල් 07 ක් හෑන්ඩ්ෆ්රී 07 ක් සහ දුම්කොළ තොගයක් එහි තිබී හමුවී තිබේ.
එම භාණ්ඩ, වැඩිදුර විමර්ශන සඳහා රත්ගම පොලීසියට භාරදුන් බව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart