
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගියදා(09) යෙදී තිබූ ලෝක ආදිවාසී දිනය සැමරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක දඹානේදී ශ්‍රී ලංකාවේ ආදිවාසී ප්‍රජාවේ නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ හමුවිය.
සංචාරය අතරතුර ජනාධිපතිවරයා ප්‍රජාවේ සාමාජිකයන් සමඟ සුහදව කතාකළ අතර ඔවුන්ගේ සුවදුක් විමසීය.
කෙසේවෙතත් මෙම සංචාරය අතරතුර නායකයන් දෙදෙනා සමීපව කතාබහ කිරීම දැක්වෙන අපූරු ඡායාරුප කිහිපයක වටිනාකම, ඒවායේ පසුබිමේ සිටින ජනපති ආරක්ෂකයන් නිසා මැකීගොස් ඇති බවට ඡායාරුප අගයන්නන් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ විවේචන ඉදිරිපත් කර තිබිණි.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart