
“යෞවන සමාජ පටන්ගත්තේ මම-දැන් මේක දේශපාලනිකකරණය කරනවා” – රනිල් වැළපෙයි(වීඩියෝ)
යෞවන සමාජ ව්‍යාපාරය තුළ පවතින වත්මන් ආරවුල් පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කනස්සල්ල පළකර ඇති අතර, දිගුකාලීනව ඊට අදාළව නොසන්සුන්තාව ව්‍යාපාරයේ පරිහානියට හේතු විය හැකි














