
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගුරුවරුන්ගේ වැටුප් විෂමතාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළේය.
ඔහු එහිදී පැවසුවේ සමස්ථයක් වශයෙන් ගත් කළ ගුරුවරුන්ට රුපියල් 53,000 සිට රුපියල් 80,000 දක්වා වැටුපක් හිමිවන බවයි.
පවතින වැටුප් විෂමතාව පෙන්වා දෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ මහ බැංකුවේ කාර්යාල කාර්ය සහයකයෙකුට වැටුප් ලෙස රුපියල් 150,000 ක් හිමිවන බවයි.
මෙම විෂමතාව නිවැරදි කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන්නේ ද යන්න සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා එහිදී විමසා සිටියේය.
එමෙන්ම පෙර වර්ෂ සමග සාපේක්ෂව සලකා බැලීමේදී පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් කරන සිසුන්ගේ සංඛ්‍යාවේ ද පැහැදිළි අඩුවක් පවතින බව මන්ත්‍රීවරයා එහිදී පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart